Fundamentals of Graphic Design

Categories: Designing
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

What Will You Learn?

  • මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට,
  • ග්‍රැෆික් නිර්මාණකරණයේ මූලික මූලධර්ම පිළිබඳ හැදෑරීමට අවස්ථාව.
  • පියවරෙන් පියවර ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා එම මූලධර්ම වටහා ගැනීමට අවස්ථා​ව
  • Adobe Photoshop ස​හ Adobe Illustrator මෘදුකාංග පිළිබඳව මූලික අවබෝධය
  • ග්‍රැෆික් නිර්මාණකරණයේ ගෝලීය ප්‍රවණතාවන්ට සහ නිර්මාණවේදයන් පිළිබඳව අධ්‍යනය.
  • ග්‍රැෆික් නිර්මාණකරණ සඳහා දෘශ්‍යමය සංකල්ප ගොඩනැංවීම පිලිබඳව පුහුණුව
  • සරළ ආරම්භයකින් පසුව සංකීර්​ණ ස්ව නිර්මාණ සිදු කිරීමට අවස්ථාව
  • පාඨමාලාව අවසානයේ දී ඔබට,
  • වටිනා සහතික පත්‍රයක් දිනා ගැනීමේ අවස්ථා​ව
  • අධ්‍යයන කාලය තුළ සිදුකෙරෙන නිර්මාණ හා අවසන් ව්‍යාපෘතියේ නිර්මාණ එක් කර portfolio වෙබ් පිටුවක් සකස් කිරීමේ අවස්ථාව
  • Fiverr Freelancing සේවා ආරම්භ කිරීමට ඒ පිළිබ​ඳ නොමිලේ වැඩමුළුවකට සහභාගී වීමේ අවස්ථාව.
  • Online Freelancing සේවා සඳහා ගණුදෙනු කරුවන් සොයාගැනීමට මඟ පෙන්වීම

Course Content

Module 1: What is Graphic Design?

Module 2: The Elements of Design

Module 3: Design Principles

Module 4: Color & Typography Basics

Module 5: Tools You’ll Use

Module 6: Layout & Composition

Module 8: Getting Ready for Freelancing

Course Projects

Bonus Content

Student Ratings & Reviews

No Review Yet
No Review Yet